දකුණු කොරියාවේ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

දකුණු කොරියාවේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දැනුවත් කිරීමක් නිවේදනය කර තිබේ.

එම නිවේදනයට අනුව 2018 පෙබරවාරි 15,16,17,18 යන දිනයන් තුළ දකුණු කොරියාවේ Woori Bank ජාලයේ සිදුකරනු ලබන අලුත්වැඩියාවක් හේතුවෙන් බැංකු කටයුතු සිදු නොවෙන බවට නිවේදනය කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එහිදී වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ මෙම දිනවල ATM කාඩ් මඟින් ගණුදෙනු කිරීම හා විදෙස් රටවලට මුදල් යැවීමද සිදු කිරීමට නොහැකි බවයි.

ඔබත් කොරියාවේ සිටින අයෙක් නම් මේ පණිවිඩය ඔබේ මිතුරන්ටද දැනගැනීම පිණිස බෙදා හරින්න.

වැඩබිම

(උපුටා ගැනීමකි)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435