බැංකු විකුණන අයවැයට එරෙහි බැංකු සේවකයින් මහ පාරේ

2018 වර්ෂයට නියමිත අයවැය යෝජනාවලියේ, රාජ්‍ය බැංකු කොටස් වෙළඳපොළේ විකුණන යෝජනා, බැංකු වනසන ජනතාව පෙළන බැංකු ගණුදෙනු මත වන බදු, කම්කරු අයිතින් නසන අණපනත් අහෝසි කිරීමට බලකරමින් අද දිනයේ (07) දැවැන්ත පිකට් උද්ඝෝෂණයක් හා පා ගමනක් ලංකා බැංකු සේවක සංගමයේ මුලිකත්වයෙන් පැවැත්වේ.

දහවල් 12.30 ට පමණ මහජන බැංකු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම දැවැන්ත විරෝධතා පාගමන කොටුව ජනාධිපති  ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිත විය.

කම්කරු නිති රීති අහෝසි කරමින් මහජන බැංකුව ඇතුළු බැංකු පාලකයින් ගෙනයන අසාධාරණ වෘත්තීය සමිති මර්ධනයට එරෙහි බැංකු සේවකයින්  හා පොදු ජනතාව පෙළ ගැස්සවීම මෙහි අරමුණයි.

වැඩබිම

විරෝධතා පාගමනේ සුවිශේෂී අවස්ථා පහතින්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435