ලාංකික තරුණ තරුණියන්ට කොරියන් රැකියාවකට බලාපොරොත්තුවක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් කොරියානු රැකියා සදහා යොමු කරවීමේ වැඩසටහනක් ඊයේ (06) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.

කොරියානු භාෂා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා සදහා සිසුන් ඇතුළත්කර ගැනීම ද මෙහිදී සිදු විය.

කොරියානු භාෂා උපදේශිකා ටාරා රාජපක්ෂ මහත්මිය ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. achala says:

    මීට කලින් කරන්න ඕන විභාග සමත් කරලා වෙබ් එකේ ඉන්න හැමෝම කොරියානු රැකියාවට පිටත්කර යවන්න. ඒක ලංකාවෙ රජය ගන්න ඕන තිරනයක් නෙමේ තමයි.ඒත් ලංකාවෙ රජයට පුලුවන් ඉල්ලීමක් කරන්න.මෙහේ දහස් ගනන් අය මහන්සි වෙලා විභගය සමත් වෙලා ටික දෙනෙක් යනවා රැකියාවක් ලැබිලා.අනිත් අය අවුරුදු දෙකක් වෙබ් එකේ බලන් ඉන්නවා.ඒ අතරට තවත් අය විභාග ලියලා ඒ වෙබ් එකටම එකතු වෙනවා.හෙමෝම වියදම් කර කර විභාග ලියනවා.වියදම විතරයි ගොඩක් අයගෙ.එහෙම නම් අවශ්‍ය ප්‍රමාණය විතරක් සමත් කරගන්න ඕන.අන්තිමට කාලසීමාව ඉවර වෙනවා විභාග හැම දේම කරලා.කාගෙද වැරැද්ද.විභාගය සමත් වුන එකද.ඒත් විභාගය සමත් නොවිත් කොරියාවට යන්න බෑ.

    (6)(0)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435