ෆේස් බුක් භාවිතා කරන ඔබට අසුබ ආරංචියක්

ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලය ලොව පුරා රටවල් රැසක බිඳ වැටීමට ලක්වී තිබෙන බව වාර්තා වී තිබේ.

එහිදී පරිගණකය තුළින් හෝ ජංගම දුරකථන මඟින්ද ෆේස් බුක් වෙතට පිවිසීමට නොහැකිවන සේ අවහිරතා මතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රටවල් රැසක මෙම මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් විසින් සිය ෆේස් බුක් ගිණුමට පිවිසිය නොහැකි බවට පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින අතරම මේ තත්ත්වය නිසා තම ගිණුම හරහා කිසිවක් Share කිරීමට හෝ status publish කිරීමට නොහැකි වී තිබේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435