ILOව තුල ත්‍රෛපාර්ශ්වීය පාර්ශව කරුවන්ගේ කාර්යභාරය ජගත් කම්කරු සංවිධානය (ILO) වූකලි ත්‍රෛපාර්ශ්වීය ව්‍යුහයක් සහිත එක ම ජාත්‍යන්තර සංවිධානය යි. සේවා යෝජකයන්ගේ සහ...
ජාතික නිසි බලධාරි ආයතන වෙත ප්රමිතීන් ඉදිරිපත් කිරීම – ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම සමුළුව සම්මත කළ සියලූ සම්මුති සහ නිර්දේශ, නීති පැනවීම හෝ වෙනත් ක්‍රියා මාර්ග ගැනීම සඳහා රජයන් විසින් මාස 12ක්...
අත්සන් කළ සම්මුතීන් පිළිබඳ වාර්තා සැපයීම යම්කිසි සම්මුතියක් ILO විසින් සම්මත කරගත් විටදී, එකී සම්මුතීන් බලාත්මක කරනු වස් තමුන් ගෙන ඇති පියවරයන් පිළිබඳව...
රාජ්‍යයන් විසින් අපරානුමත නොකළ Unratified සම්මුතීන් පිළිබඳව සහ නිර්දේශයන් පිළිබඳව වාර්තා කිරීම ජගත් කම්කරු කාර්යාලය International Labour Office, සිය පාලක මණ්ඩලය විසින් තෝරා ගත් ඇතැම් අපරානුමත නොකළ සම්මුතීන් සහ ඇතැම්...
රජය ILO වෙත සපයන වාර්තාවල පිටපත් පාර්ශවකාර සංවිධාන වෙත ලබාදීමට පවත්නා බැඳීම ජගත් කම්කරු කාර්යාලය වෙත යැවූ සියලූ තොරතුරුවල සහ වාර්තාවල පිටපතක්, ILO ව්‍යවස්ථාවේ 23 වන වගන්තියේ 2 වන ඡේදය ට...
වෘත්තීය පාර්ශවකාර සංවිධාන විසින් සම්මුති විධිවිධාන ක්‍රියාත්මක කිරීමට දායකවීම සේවා යෝජකයන්ගේ සහ සේවකයන්ගේ සංවිධාන ILO වෙත යවන අදහස් දැක්වීම්, සම්මුතිය ක්රියාවේ යෙදවීම බලාත්මක කිරීම සඳහා...
සම්මුතීන් සහ නිර්දේශයන් ක්රියාවේ යෙදවීම සම්බන්ධයෙන් සමුළු කමිටුව තුළ සිටින සේවායෝජක සහ සේවක සාමාජිකයන්ගේ කාර්ය භාරය විශේෂඥ කමිටුවේ Committee of Experts වාර්තාව, සම්මුතීන් සහ නිර්දේශයන් ක්රියාවේ යෙදවීම විමර්ශනය කිරීම සඳහා ජගත් කම්කරු...
සම්මුති හා නිර්දේශ ක්‍රියාවට නගනු පිණිස වන ILO භූමිකාව සම්මුතීන් සහ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමේ දී සේවා යෝජකයන් සහ සේවකයන් ලබා දෙන දායකත්වයේ වැදගත්කම, අධීක්ෂක...
නිදේශන Representations නිදේශන ක්‍රියා පටිපාටිය පාලනය වන්නේ ILO ව්‍යවස්ථාවේ 24 සහ 25 වගන්ති වලිනි. එමගින් සේවා යෝජකයන්ගේ හෝ සේවකයන්ගේ...
පොදු අධ්‍යයන General Surveys ජගත් කම්කරු ප්රමිතීන් යනු ජාත්‍යන්තර ප්‍රජාව සම්මත කළ විශ්වීය සම්මුතීන් වන අතර, ඒවායින් පිළිබිඹු වන්නේ...
ප්‍රමිතින් ක්රියාවේ යෙදවීම පිළිබඳ සමුළු කමිටුව Conference Committee on the Application of Standards සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ දී සම්මත කෙරෙන විශේෂඥ කමිටුවේ Committee of Experts වාර්ෂික වාර්තාව ඊළඟ ජූනි මාසයේ දී ජගත්...
ජගත් කම්කරු ප්රමිතීන් ක්රියාවේ යෙදවීම සහ ප්‍රවර්ධනය කිරීම ජගත් කම්කරු ප්‍රමිතීන්ට ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී අධීක්ෂණ පද්ධතියක සහාය ලැබේ. සාමාජික රටවල් තමන් අත්සන්...
පැමිණිලි Complaints පැමිණිලි ක්‍රියා පටිපාටිය පාලනය වන්නේ ILO ව්‍යවස්ථාවේ 26 වන සහ 34 වන වගන්ති වලිනි. කිසි යම් සාමාජික රාජ්‍යයක් එය...
සේවක එක්රැස් වීමේ නිදහස පිළිබඳ කමිටුව Committee on Freedom of Association (CFA) සේවක එක්රැස් වීමේ නිදහස සහ සාමූහික කේවෙල් කිරීම වූකලි ජගත් කම්කරු සංවිධානයේ ILO සමාරම්භක මූලධර්ම අතර පවත්නා...
ජගත් කම්කරු ප්‍රමිතිවලින් සැලසෙන ප්රතිලාභ ගෝලීයකරණයෙහි අභියෝගයන් නිසා ජගත් කම්කරු ප්රමිතීන් අන් කිසි කලෙකටත් වඩා අදාළ වන තත්ත්වයට පත් වී ඇත. ඒවායින් අද...
සම්මුති සහ නිර්දේශ ක්රියාවේ යෙදවීම පිළිබඳ විශේෂඥ කමිටුව Committee of Experts on the Application of Conventions and Recommendations (CEACR) කිසි යම් රටක් ILO සම්මුතියකට අත්සන් කළ විට, එම සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති පියවරයන් නිතිපතා වාර්තා...