කවුළුව

welcome-sign-1

 

ඔබත් විදේශ සේවයේ යෙදී සිටින ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබ සේවය කරන රටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරනු ලබන උත්සව, ප්‍රසංග, සුහද හමු හා වෙනත් විශේෂ දැන්වීම් පිලිබඳ තොරතුරු wedabima@gmail.com විද්‍යුත් ලිපිනය හරහා අපවෙත එවන්න.  සංක්‍රමණික ඔබ වෙනුවෙන් කවුළුව විවෘතයි…

කටාර් ආහාර උළෙල ළඟදීම ඇරඹේ…

2015 කටාර් වාර්ෂික ආහාර උළෙල මාර්තු මස 24 වන දින සිට 28 වනදා දක්වා පැවැත්වේ. මෙය 6 වන වරටත් ඉස්ලාමිය කෞතුකාගාර කලා උයනේදී...