[Video] රට යන ලාංකිකයින්ට වෙන අසාධාරණකම් ලාංකිකයෙකුගේම හඬින්

විදෙස්ගතවෙන ලාංකික ශ්‍රමිකයින්ට හා විදෙස්ගතවී සිටින ලාංකික ශ්‍රමිකයින්ට අතිශය වැදගත්වෙන කරුණක් සම්බන්ධයෙන් දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටින ලාංකික තරුණයකු හෙළිදරවු කර තිබේ.

විදේශ විනිමය රටට සපයන විදෙස්ගත ශ්‍රමික ප්‍රජාවට විදෙස් සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුවෙන අසාධාරණයන් සම්බන්ධයෙන් මෙහිදී හෙළිදරවු කර තිබෙන අතර සම්පූර්ණ විස්තරය පහත වීඩියෝ පටයේ දැක්වේ.

වැඩබිම

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,
    විදේශ රැකියාවේ නියුතු මෙම මහතාට සිදුවී තිබෙන සිදුවීම පිලිබදව,
    ප්රමකාශ කිරීමට අවස්ථාවක් කර ගනිමු.
    එමෙන්ම, ශ්රී ලංකා ආර්ථිකය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරන ඔබට හෝ ඔබ දන්නා විදේශ රැකියාවක යෙදෙන ශ්රීර ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන්, නවීන තාක්ෂණය සැමවිටම ඔබගේ අතැගිලි මගින් මෙයාකාරයට ලබාගෙන තම සුරක්ෂිතභව ආරක්ෂා කර ගැනීමට සහා තමන්ට සිදුවූ අසාධාරණය පිළිබද නිසි ක්රිෙයාමාර්ග වෙනුවෙන් දැනුවත් කරමු.

    =================================================================================
    ශ්රී ලංකා තානාපති කාර්යාලයන්හි සහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ,
    කවර තරාතිරමක නිලධාරියෙක්,හෝ නිලධාරිනියක් තම රාජකාරිය, නිසි පරිදි ලබා නොදෙන්නේනම් හෝ යම් වංචාකාරී ක්රිනයාවකට සම්බන්ධනම් හෝ අනුබල හෝ සහයෝගය ,ලබා දෙන්නේනම්,
    කරුණාකර, ගරු විදේශ රැකියා අමාත්යනතුමිය වෙතට දන්වන ලෙස ඉල්ලා සිටිමු.
    Ministry of Foreign Employment,
    No. 51/2/1, 2nd Floor, Assert Building,
    York Street,
    Colombo 01. ( Sri Lanka )
    Tel : 0112331336, 0112330307
    Fax : : 0112330559
    E-Mail: fepwministry@gmail.com

    එසේම ගරු විදේශ රැකියා අමාත්යතුමිය වෙතට යොමු කරණ ඔබගේ නව යෝජනාවන්,ඉල්ලීම්,වැඩසටහන් හා පැමිණිලි පිටපතක් විගමණික සම්පත් මද්ය‍ස්ථානය වෙතට යොමු කරණ ලෙසටද,ඉල්ලා සිටිමු.
    අපගේ දුරකථන අංකයන් :
    0094112879900
    0094112879901
    0094112879902
    ෆැක්ස් අංකය :
    0094112879903
    ඊමේල් ලිපිනය:
    infor_center@slbfe.lk
    info@slbfe.lk

    ස්කයිප් : inforcenter_slbfe

    (0)(0)

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435