
විදේශ රැකියා සදහා විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන ශ්රී ලාංකිකයින් වෙතින් විදේශ රැකියා නියෝජ්යාතන සදහා අයකර ගැනීමට ශ්රී කාර්යාංශය අනුමත කර තිබෙන වියදම් ගෙවීම සදහා පෙර විගමනික ණය - රු 500,000.00 ලංකා බැංකුව වෙතින් ලබා දීමේ නය යෝජනා ක්රමයක් ක්රියාත්මක කර තිබේ.
මෙම පෙර විගමනික ණය පිළිබද තොරතුරු ආසන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාල වෙතින් හා වැඩි විස්තර සහ තොරතුරු, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන බව කාරුණිකව සටහන් කරමි.
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
එමෙන්ම මේ පිලිබදව තොරතුරු හා විස්‌තර 24 පැය තොරතුරු මද්යස්ථානය වෙතින් විමසිම් කිරීමට අවස්ථාව තිබේ.
උපුටා ගැනීම : විගමනික සම්පත් මද්යස්ථානය