
විදේශ රැකියා හි නිරත ශ්රී ලාංකිකයින් හා සම්බන්ධව තොරතුරු සහිත ගැටළු ,ප්රශ්න, දුෂ්කරතා, කරදර හිරිහැර හා අවශ්යතා පිලිබදව දකින,රූප, සහා ජායාරුප හෝ වීඩියෝ / හඩපට හෝ පිලිබදව පහත තොරතුරු තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
අදාල ශ්රී ලාංකිකයාගේ :.
• ගමන් බලපත් අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය
• භාවිතා කරන දුරකථන අංකය
• ශ්රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකය
හෝ
මුහුණු-පොතට යොමුකල අයගේ නිවැරදි අන්යතාවය තහහුරු කිරීම් විස්තර සටහන් කර තිබීම හෝ එහි නිවැරදිතාවය සනාථ කර ගැනීම
====================
හිතවත් මහත්මයාණෙනි / මහත්මියෙනි,
විදේශ රැකියාවක යෙදෙන ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව හා සුභ සාධනය වෙනුවෙන් 24පැය පුරාම මෙම විශේෂ විගමනික සම්පත් මද්යස්ථානය ක්රියාත්මක කරයි.
එසේම, විදේශ රැකියාවේ යෙදීමේදී සිදුවන දුෂ්කරතා, කරදර හිරිහැර හා පිලිබදව තොරතුරු ලද සැනින්, කඩිනමින් පහසුකම් සැලසීමේ ඒකකයක් වශයෙන් ක්රියාත්මක වීම සදහා ගමන් බලපත් අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය අවශ්ය වේ.
එමෙන්ම අදාල ශ්රී ලාංකිකයා භාවිතා කරන දුරකථන අංකයක් සහා හෝ ශ්රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකයක් තිබිමෙන් කඩිනමින් මැදිහත් වීමට / ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අදාල නිලධාරීන් වෙතට දැන්වීමට,අදාල ශ්රී ලාංකිකයාගේ පහත විස්තර ලබාදෙන ඉල්ලා සිටිමි.
• ගමන් බලපත් අංකය හෝ ශ්රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකය
• භාවිතා කරන දුරකථන අංකය
• ශ්රී ලංකාවේ භාරකරුවෙකුගේ නම හා භාවිතා කරන දුරකථන අංකය
නැතහොත් මෙම පැමිණිලි පත සම්පුර්ණ කර යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාල ශ්රී ලාංකිකයාව දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු.
එසේම මෙම පැමිණිලි අයදුම්පත සම්පූර්ණ කර ගැනීමට හෝ ෆැක්ස් මගින් හෝ ඊමේල් මගින් එවිමට නොහැකි අවස්ථාවකදි විදේශ රැකියා කරන ශ්රී ලාංකිකයාගේ,ශ්රී ලංකාවේ සිටින අයෙකු ලගම තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රධාන කාර්යාලයට,ප්රාදේශීය කාර්යාලයකට ගොස් මෙම පැමිණිලි අයදුම්පත නොමිලේ ලබා ගැනීමට හා පැමිණිලි අයදුම්පත සම්පූර්ණ කර භාර දිමට හැකියාව තිබේ.
මෙම පැමිණිලි අයදුම්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්අඩවිය වන www.slbfe.lk
තුළට ඇතුළු වි භාගත කර ගැනීමටත් ලංකාවේ තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රාදේශීය කාර්යාල ලිපින පිලිබදව දැනුවත් විමටත් හැකියාව තිබේ.
එමෙන්ම ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශගත ශ්රී ලාංකිකයන්ගේ පැමිණිලි / ඉල්ලීම් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කිරීමේ පහසුකම් සකස් කර තිබේ.
මේ සඳහා www.slbfe.lk
වෙබ් අඩවියෙහි මුල් පිටුවෙහි online complain ලෙසට තිබෙන link ඔස්සේ අදාළ පැමිණිල්ල / ඉල්ලීම ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ.
අපගේ දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ස්කයිප් : inforcenter_slbfe
උපුටා ගැනීම - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුව
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. Skype 24 hours call center SLBFE"" role="link">

عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته. skype inforcenter_sibte www.slbfe.lk විසිහතර පැයේ සේවාව රට රැකියා සම්බන්ධව සියලු තොරතුරු පැය විසිහතර පුරා ලබාදීමේ සේවය නවින තාක්ෂණික පහසුකම් සමගින්, අන්තර්ජාලය, දුරකථන, ෆැක්ස්, ස්කයිප් ඔස්සේ මෙම සේවාව ලබාදේ."" role="link">
