
විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට රුපියල් 5000.00ක පාසල් උපකරණ ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහිදී අයඳුම්කළ යුතු ආකාරය,ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මෙන්ම ඊට අදාළ වැඩිදුර විස්තර රැසක්ද කාර්යාංශය විසින් නිකුත්කර ඇත.
ඔබ පදිංචි ප්රදේශයේ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරී වෙතින් හෝ,ආසන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලය වෙතින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබේ.
වැඩි විස්තර සඳහා කළමනාකරු (සුභසාධන )
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල.
දුරකථන අංකය 0112864117
ඊමේල් ලිපිනය عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
හෝ කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්යස්ථානය
(මෙම ප්රතිලාභ ඔබගේ දරුවාගේ අඩ්යාපන කටයුතු කිරීම වෙනුවෙන් අදාළ නොවුණත්,එවැනි අවශ්යතාවය තිබෙන ශ්රී ලාංකික විගමණික ශ්රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමට උනන්දු වන්න.)