
රට තුළ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන්, 2022 ජූනි 30 වැනි දින සිට 2022 ජූලි 10 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මහජනතාවට සේවා සපයනු ලැබේ. යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල ද ඉහත සඳහන් දිනවල සේවා සපයනු ලබන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
හදිසි අවස්ථා සඳහා පහත සඳහන් විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ වන ලෙස මෙම අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි;
කොන්සියුලර් කටයුතු අංශය- කොළඹ- عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය- යාපනය- عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මාතර- عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - මහනුවර- عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය -ත්‍රිකුණාමලය - عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.
ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය - කුරුණෑගල- عنوان البريد الإلكتروني هذا محمي من روبوتات السبام. يجب عليك تفعيل الجافاسكربت لرؤيته.