All Stories
මලිත පුතා සහ ලූරිදු මාතා -3″ යන බහුදින ධීවරයාත්‍රාවල මෙම ශ්‍රී ලාංකික ධීවරයින් තම රැකියා සදහා පිටත්වී දියඹේදී ආපදාවන්ට ලක්වී මාලදිවයින් මූදු ප්‍රදේශයට ගසාගෙනගොස් තිබේ. එම අවස්තාවේ මාලදිවයින් සාගර ආරක්ෂක අංශ භාරයට පත්වී ඇත්තේ 2020.07.03 සහ 2020.07.25 දිනවලදීය.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු තවකාලිකව වසා ඇති බව නිවේදනයකින් දන්වා ඇත.
එම නිවේදනය පහතින්
ව්‍යාජ ලිපිලේඛන භාවිතා කරමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල්(Australia Post) සොරකම් කළ බවට චෝදනා කරමින් මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරා තිබේ.
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තවදුරටත් ප්‍රමාදවන බව, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.
කොවිඩ් ආසාදනය වීම නිසා ඉතාලියේ මිලාන් නගරයේ ජීවත්වූ ලාංකිකයෙකු පසුගිය 27 වෙනි දින මියගොස් තිබෙන බව මිලාන් නගර සභා සෞඛ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ.