බැංකු ණය ගත් ආපදාවට ලක්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් ඉල්ලයි

බැංකු ණය ගත් ආපදාවට ලක්වූ රාජ්‍ය සේවකයින්ට සහනයක් ඉල්ලයි

පසුගියදා ඇති වූ හදිසි ආපාදා තත්ත්වය නිසා නිවාස අලුත් වැඩියාවට හා අලුතින් නිවාස හදා ගැනීම සඳහා බැංකු ණය ලබාගත් සමහර රාජ්‍ය සේවකයින්ගේ නිවාස හදිසි ආපදා තත්ත්වය නිසා අඩක් හෝ සම්පූර්ණයෙන්ම විනශා වී ඇත. එසේ ණය ගත් රාජ්‍යසේවකයින් හට සහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.