සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.
All Stories
”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාව වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”
ගුරු වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් 2020.10.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සහභාගි විය.
රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් සුබ ආරංචියක් ලැබී තිබේ. මහ මැතිවරණය අවසන් වු වහාම උපාධිධාරින්ට පත්වීම් ලැබෙන ලකුණු…
වීඩියෝ පටය උපුටා ගැනීම -අද දෙරණ
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

