සියලු පාසල් අද සිට වසා තබයි

සියලු පාසල් අද සිට වසා තබයි

දිවයිනේ සියලු පාසල් අද (03) දින සිට වසා තබන අතර, නැවත ආරම්භ කිරීම මැයි 20 වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් වසා තබන අතර, මැයි (06) වනදා සිට මැයි (15) වනදා විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.