වර්ජනය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ අර්බුදයක්  

වර්ජනය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ අර්බුදයක්  

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා ඇති වී තිබෙන වැටුප් විෂමතාව නිවැරදි කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සහ බළධාරීන් සමග පැවති සාකච්ඡාමය එකඟතාවයන් තවමත් ක්‍රියාත්මක නොවන තත්වයක් තුළ, පද්ධතියේ සියලු අධ්‍යන නොවන වෘත්තීය සංවිධාන එකතුව 2024.05.02 දින අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

මේ සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වෙත පසුගියදා යවන ලද ලිපිය පහතින් දැක්වේ.