All Stories

නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවලටත් DReAM ක්‍රමයට මාර්ගෝපදේශක්

නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.

නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවලටත් DReAM ක්‍රමයට මාර්ගෝපදේශක්

සියළුම දිස්ත්‍රික්කවලට බලපාන ඇඳිරි නීතියේ වෙනසක්-මෙන්න නිවේදනය!

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගෙන තිබෙන බව වාර්තා වේ.

සියළුම දිස්ත්‍රික්කවලට බලපාන ඇඳිරි නීතියේ වෙනසක්-මෙන්න නිවේදනය!

දුම්රිය සතු ඉඩම් පිළිබඳව නිර්දේශ කරන්න කැබිනට් කමිටුවක්

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත්කිරීම සඳහා පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එම කැබිනට් යෝජනාවෙන් අමාත්‍ය කමිටුවක් යෝජනා වී ඇති අතර, එම කමිටුව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතිත්වයෙන්, අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරුන් පත් කර ඇත.

දුම්රිය සතු ඉඩම් පිළිබඳව නිර්දේශ කරන්න කැබිනට් කමිටුවක්

බස්නාහිර පළාත වසා දමා තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය දික් කරයි

හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09 දක්වා තවදුරටත් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පැනවෙන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (01) පැවැසීය.

බස්නාහිර පළාත වසා දමා තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය දික් කරයි

කොළඹ කොරෝනා අවදානම ඉහළට - හැකිතාක් නිවසේ සිටින ලෙස දැනුම්දීමක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව සිකුරාදා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.

කොළඹ කොරෝනා අවදානම ඉහළට - හැකිතාක් නිවසේ සිටින ලෙස දැනුම්දීමක්

කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: ගතයුතු නිවැරදි මාවත කුමක්ද ?

ගෝලීය කොවිඩ් වසංගතය වෙස්වලාගත් ආශීර්වාදයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මෙය හැරවුම ක ඇරඹුමක් කරගැනීමෙහිලා දේශපාලන නායකත්වය, රාජ්‍ය යාන්ත්‍රණය, පෞද්ගලික අංශය ඇතුළු සමස්ත පුරවැසියන් මත පැටවෙන්නේ ප්‍රබල වගකීමකි.

කොරෝනා වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය: ගතයුතු නිවැරදි මාවත කුමක්ද ?

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නොවැම්බර් 02 යෙදෙන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන දණ්ඩ මුක්තිය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

වත්තල කර්මාන්ත ශාලාවක 49 දෙනෙක් ආසාදිතයි

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ පවතින කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වී ඇතැයි වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අබේසේකර මහතා පවසයි.

වත්තල කර්මාන්ත ශාලාවක 49 දෙනෙක් ආසාදිතයි

වෙළඳ කලාප අර්බුදයට විසඳුම් දෙන්න බැසිල් සුදානමින්

ඇඟළුම් නිෂ්පාදන කර්මාන්ත හිමිකරුවන් සම්බන්ධවී සිටින ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum) හා ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර ලබන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

වෙළඳ කලාප අර්බුදයට විසඳුම් දෙන්න බැසිල් සුදානමින්

රාජකාරි හැඳුනුම්පත “ඇඳිරිනීති බලපත්‍රය“ ලෙස භාවිතා කල හැකි රාජ්‍ය ආයතන මෙන්න

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව සදහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් අද (31) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි අදාළ ආයතනවල විස්තර සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

රාජකාරි හැඳුනුම්පත “ඇඳිරිනීති බලපත්‍රය“ ලෙස භාවිතා කල හැකි රාජ්‍ය ආයතන මෙන්න

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත්කරයිද?නැත්ද? -තීරණයක් ගැන සඳහනක් මෙන්න!

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

බස්නාහිර ඇඳිරි නීතිය ඉවත්කරයිද?නැත්ද? -තීරණයක් ගැන සඳහනක් මෙන්න!

සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය විම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා කෙරෝනා ආසාධිත සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය වීම වැලැක්වීමට පියවර ගන්නා ලෙස, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂද්‍ර මුල්‍ය, ස්ව්‍යං රැකියා, සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරයා වෙත සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය විසින් ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

සමෘද්ධි පොකුරක් රට තුළ නිර්මාණය විම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image