All Stories

ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

වැටුප් හා කෑම බීම නොමැතිව ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 20,000කට අධික පිරිසක් නේවාසිකාගාරවල කොටුවී ඇති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඇඟලුම් සේවකයන් 20000ක් බෝඩිම්වල කොටුවෙලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ‘බරපතළ’ අනතුරු ඇගයීමක්

සමාජ ව්‍යාප්තියක් කරා ගියොත්, දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති වෙනවා. මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යනවා.

කඩිනමින් නව ක්‍රමවේදයක් යටතේ Covid-19 වෛරස ව්‍යාප්තිය පාලනයට පියවර නොගතහොත් රට තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ‘බරපතළ’ අනතුරු ඇගයීමක්

කලාපයේ අඳෝනාව - මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් සහ මෑන්පවර් සේවකයින් කෙරෙහි බලපාන හදිසි ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වන ලෙස එම සේවකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ වෘත්තීය සමිති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

කලාපයේ අඳෝනාව - මෙහෙම ගියොත් වහ කන්න තමයි වෙන්නේ

කොරෝනා පළමු ආශ්‍රිතයින් නිවසේ සිටම නිරෝධායනයට

කොවිඩ් 19 ආසාදනය වුවහොත් මීට පෙර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ අතර මින් පසුව කොවිඩ් ආසදිතයින් රෝහල්වලට රැගෙන ගියත් ඔවුන්ගේ ප්‍රථම ආශ්‍රිතයින් නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කිරීමට අද සිට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී,යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා පළමු ආශ්‍රිතයින් නිවසේ සිටම නිරෝධායනයට

තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

සාමාන්‍ය පෙළ අසමත් අයවලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගා සි‍ටුවීම මෙම වැඩසටහනේ අරමුණයි. බදවා ගැනීමෙන් පසු අවශ්‍ය පුහුණුව සුදුසු පරිදි ලබාදී පත්වීම්ලාභීන් එලදායි සේවකයන් ලෙස විවිධ ආයතන වලට අනුයුක්ත කිරීමට නියමිතව ඇත.

තවත් 321 දෙනෙකු රාජ්‍ය සේවයට බදවා ගැනේ

ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

ගුරු වෘත්තීය සමිති හා ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ සම්බන්ධයෙන් 2020.10.23 දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා සහභාගි විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ පවතින ගැටලූ විෂය භාර අමාත්‍යවරයාගේ අවධානයට

මෙම තත්ත්වය ඉතාම භයානකයි

”අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිප දෙනෙකුත් මේ අවස්ථාව වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙම තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”

මෙම තත්ත්වය ඉතාම භයානකයි

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image