ස්ත්‍රීන්ට ගරු කරනා - සමාජයක් ගොඩනගන්න

ස්ත්‍රීන්ට ගරු කරනා - සමාජයක් ගොඩනගන්න

කාගෙද මේ         බලවේගේ

ස්ත්‍රීන්ගෙ            බලවේගේ

මොකක්ද මේ        බලවේගේ

දූෂණයට එරෙහි      බලවේගේ

මොකක්ද මේ        විරෝදේ

කාන්තා අපෙ        විරෝදේ

රැකියා නසන        නීති හදන

ආණ්ඩුවට            විරෝදේ

ස්ත්‍රීන්ට              ගරු කරනා

සමාජයක්            ගොඩනගන්න

ගැහැණු පිරිමි        අපි දෙගොල්ල

සටන් කරමු          අත්වැල් බැඳ

අපෙ අයිතිය         රැකගන්නට

අපත් සමග           හඬ නගන්න

නීති ක්‍රියාත්          මක කරන්න

ආණ්ඩුවට            බල කරන්න

හිංසනයට,           දූෂණයට

අපත් සමග          එරෙහිවන්න

ප්‍රචණ්ඩත්ව          යට එරෙහිව

අපත් සමග          හඬ නගන්න

අපි ආවා            කොළඹට

බල කරන්න         රජයට

අත තිබ්බොත්       අප හට

වැඩ වරදියි          ඔහෙලට

ගෙනෙව් ගෙනෙව්   නීති  ගෙනෙව්

දූෂකයන්             හිරේ යවන

නීති ගෙනෙව්        නීති ගෙනෙව්

අපි ආවා             කොළඹට

හතර වටින්           කොළඹට

ගොවි කම්කරු        ධීවර

ශක්තිය පෙන්         වන්නට

කාන්තා අපේ අරගලයට ජයවේවා!

කම්කරු කාන්තා අරගලයට ජයවේවා!

ඒකාබද්ධ විරෝධතාවයට ජයවේවා!

(2023 නොවැම්බර් 25 ස්ත්‍රීන්ට එරෙහි සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්වූ උද්ඝෝෂණයේ සටන් පාඨ)