එරට රෝග පාලන මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ දින 90 ක කාලයකින් පසු මෙය නැවත ඇගයීමකට ලක් කරන බවයි.
එහිදී අමෙරිකාවට පැමිණෙන විදේශිකයින්ට කොවිඩ් පරීක්ෂණය අවශ්‍ය නම් එය යළි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පසුබට නොවන බවද විදෙස් මාධ්‍ය වල වැඩිදුරටත් සදහන්.