ලෝක පාපන්දු පිටියේ පළමු විනිසුරුවරිය අද පිටියට

ලෝක පාපන්දු පිටියේ පළමු විනිසුරුවරිය අද පිටියට

ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් ලෝක පාපන්දු කුසලාන තරඟයකදි ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමට නියමිතය.
ඒ අද පැවැත්වෙන් ජර්මනියා හා කොස්ටරිකාව අතර කටාර්හිදි පැවැත්වෙන තරඟය සඳහාය.

ඇය 38 හැවිරිදි ප්‍රංශ ජාතික ස්ටෙෆානි ෆ්‍රැෆට් ය.