පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි

පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වෙයි

පේරු රාජ්‍යයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළිත් ත්‍රීව්‍ර වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම විරෝධාතා සඳහා 500කට අධික විරෝධතාකරුවන් පිරිසක් පැමිණ එරට පොලිස් ස්ථානකට පහර දී ඇති අතර පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බවත් සඳහන්.

ලීසා නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ද විරෝධතා අතරතුර ගිනිගෙන තිබෙන බවත් විදෙස් පුවත් සඳහන් කරයි.