පසුගියදා තුර්කියේ සහ සිරියාවේ දේශසීමාවේ ඇති වූ භූමිකම්පාවලින්බ මේ වනවිට මියගිය සංඛ්‍යාව 22,000 ඉක්මාව ඇතැයි විදේස් පුවත් අනාවරණය කරයි.
මේ වනවිට තුර්කි වැසියන් 18,000කට වැඩි ප්‍රමාණයක්ද, සිරියානු වැසියන් 4000කට ආසන්න ප්‍රමාණයක්ද මියගොස් ඇති බවයි.