ගැටීමෙන් අනතුරුව දුම්රිය මැදිරි පීලි පැන අනතුර මාරාන්තික අනතුරක් බවට පත්ව තිබේ. අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නියෝග කර ඇති බව රජයේ නීති කාර්යාලය පවසයි.
කටාරයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන පරිදි ගතවූ පැය 24ක කාලය තුළ,
ලෙස වාර්තා කර තිබේ.
ඒ අනුව කටාරයේ දැනට හඳුනාගෙන තිබෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 176,521ක් දක්වා ඉහළගොස් තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 282කි. මේවනවිට සුවය ලබා ඇති මුළු පිරිස 162,173කි.
ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශමෙන් ගත කරන්න. ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

