ජපානයේ රැකියා අපෙක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට මෙන්න අවස්ථාව

ජපානයේ රැකියා අපෙක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට මෙන්න අවස්ථාව
ජපානයේ රැකියා අපෙක්ෂාවෙන් පසුවෙන ලාංකිකයින්ට ඒ සඳහා අනඟි අවස්ථාවක් උදාවී තිබේ.
 
වයස අවුරුදු 18 -30ත් අතර පසුවෙන ලාකික තරුණියන්හට මෙම අවස්ථාව හිමිවී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.
 

කාර්යාංශය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා තිබෙන අතර ඔබත් එහි සඳහන් සුදුසුකම් සපුරා ඇත්නම් අයඳුම්පත්‍රය පුරවා අවශ්‍ය සහතිකපත් හා ලිපිලේඛන ඇතුළත්ව 2021.03.04 වෙනි දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තති කාර්යාංශය වෙත වාර්තා කරන්න..

අයඳුම්පත්‍රය හා විස්තර ඇතුළත් පත්‍රිකාවට පිවිසෙන්න...