ඕස්ට්‍රේලියාවේ යන්න ඉන්නවා නම් මේ තමයි හොදම කාලය

ඕස්ට්‍රේලියාවේ යන්න ඉන්නවා නම් මේ තමයි හොදම කාලය

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සහ working holiday වීසා ගාස්තු අඩු කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ එරට ඇතිවූ ශ්‍රම හිඟය පියවීම සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන් දිරිමත් කිරීමට මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.