මැදපෙරදිග පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් හදිසි ප්‍රතිචාර ඒ්කකයක් ස්ථාපිත කර ඇත.
මැදපෙරදිග සේවය කරන සියලු ශ්‍රී ලාංකිකයින් මෙම දුරකතන අංකවලට හරහා තමන්ට සිදුවී ඇති කරදරයක් හෝ වෙනයම් කාරණයක් සඳහා වහාම සම්බන්ධ වෙන්න.
පහතින් සියලු දුරකතන අංක ලබාගන්න


