UAEහි ලාංකිකයින්ගේ පහසුවට තානාපති කාර්යාලයෙන් හදිසි තීරණයක්

UAEහි ලාංකිකයින්ගේ පහසුවට තානාපති කාර්යාලයෙන් හදිසි තීරණයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලක් තානාපති කාර්යාලයේ තානාපති ගරු මල්රාජ් ද සිල්වා මහතා විසින් එරට සේවය කරන ලාංකිකයින්ගේ පහසුව උදෙසා හදිසි තීරණ කිහිපයක් ක්‍රියාවට නංවා තිබෙන බව සඳහන් කර තිබේ.

තවද ඒ අවස්ථාවේ UAE සිටින ලාංකිකයින් වෙත විශේෂ සිහිපත් කිරීමක් සිදුකර තිබෙන අතර තානාපති කාර්යාලය විසින් නිරන්තරයෙන් යාවත්කාලීන කරනු ලබන තොරතුරු කෙරෙහි අවදානයෙන් පසුවෙන ලෙසත්  සිහිපත් කර දී තිබේ.

එම අවස්ථාවේදී තානාපතිවරයා විසින් සඳහන් කළ වැදගත් කරුණු කාරණා රැසක් ඇතුළත් අබුඩාබි ශ්‍රී ලන්කන්ස් youtube නාලිකාව ඉදිරිපත්කළ වීඩියෝ පටය පහතින් දැක්වෙයි.


උපුටා ගැනීම : Abudhabi Sri Lankans

 

sSSSDSDD