All Stories

ජෝර්දානයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි නිවේදනයක්!

දැනට ජෝර්දානයේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

තමන්ගේ නම, ගමන් බලපත්‍ර අංකය, දුරකතන අංකය, සේවා කරන ස්ථානයේ තොරතුරු, ශ්‍රී ලංකාවේ සිටින ළඟම ඥාතීන්ගේ තොරතුරු තානාපති කාර්යාලය වෙත පහත් අංක අමතා හැකි ඉක්මනින් ලබා දෙන ලෙස එහි සඳහන් වේ.

කොන්සියුලර් සහකාර - 00962 781548585

කම්කරු හා සුභසාධන ලිපිකරු - 00962 787011687

හදිසි ඇමතුම් අංකය - 00 962 777313323 (hotline number)

111

ජෝර්දානයේ වෙසෙන ලාංකිකයන්ට හදිසි නිවේදනයක්!

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image