මාස 06ක පඩි ඉල්ලා වර්කර්ස් සන්ස් ඇන්ඩ් ඉන්ජිනේරින් සේවකයින් විරෝධතාවයක

මාස 06ක පඩි ඉල්ලා වර්කර්ස් සන්ස් ඇන්ඩ් ඉන්ජිනේරින් සේවකයින් විරෝධතාවයක

වර්කර්ස් සන්ස් ඇන්ඩ් ඉන්ජිනේරින් ආයතනයේ සේවකයන්ට මාස හයකින් වැටුප් නොගෙවීම නිසා එහි සේවකයින් කොල්ලුපිටියේ විරෝධතාවක නිරත විය .

2021/03/12 සිට මාස හයක් තිස්සේ වැටුප් නොගෙවා වැඩ ගත්තත් ඉහළ පාලනාධිකාරියෙහි නිළධාරීන්ගේ වැටුප් කලට වෙලාවට ගෙවනවා. අපි බස් එකේ එන්නවත් සල්ලි නෑ. ඒව ගැන කතා කරන්න ගියාම ට්රාන්සර් කරනවා. අපි අහන්නෙ ඇයි අපේ ඉල්ලීම් වලට කන් දෙන්න බැරි කියලයි. උද්ඝෝෂණයට සම්බන්ධ වූ එරංග අමරසිංහ මහතා අපට සමග ප්රකාශ කොට සිටියා.

මෙම ගැටලු වලට විසඳුමක් ලබා නොදුනහොත් තව දුරටත් ක්රියාමාර්ග තීව්ර කරන බව පෞද්ගලික සේවක මධ්යස්ථානයේ රොෂේන් මහතා ප්රකාශ කර සිටියේය.