2020 විරැකියා අනුපාතය 5.8% දක්වා ඉහළට

2020 විරැකියා අනුපාතය 5.8% දක්වා ඉහළට

2020 වසරේ අවසාන කාර්තුවේ දී ශ‍්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 5.8% ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ සඳහන් සංඛ්‍යා දත්ත මත පදනම්ව මෙම නිවේදනය නිකුත්කර තිබෙන බවත් සඳහන්.

මහ බැංකු පුරෝකථනයන්ට අනුව, 2020 වසර අවසානය වන විට, ශ‍්‍රී ලංකාවේ රැකියා විරහිත ජනගහනය, 451,000 කි.