'වතු කම්කරු වැටුප දහස කරන්න' කොටුවේ හා ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ

'වතු කම්කරු වැටුප දහස කරන්න' කොටුවේ හා ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණ

රජය විසින් පොරොන්දු වූ වතු කම්කරු වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරු මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රියපොළ හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී ඊයේ (21 වැනිදා) පැවැත්විණි.

කොළඹ කොටුවේ සිට පෙළපාලියකින් උද්ඝෝෂකයින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි අතර, ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට ගොස් උද්ඝෝෂණයට සුදානම් වූ අවස්ථාවේ පොලිසිය විසින් උද්ඝෝෂකයින්ට උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති ස්ථානයට යන ලෙස උපදෙස් දීමත් සමග උද්ඝෝෂකයින් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

(ඡායාරූප)

1 thumbnail

2 thumbnail

5 thumbnail

4 thumbnail