ඔබ රැකියා විරහිතව සිටින උපාධිධාරියෙක්ද? මේ නිවේදනය ඔබටයි

ඔබ රැකියා විරහිතව සිටින උපාධිධාරියෙක්ද? මේ නිවේදනය ඔබටයි
ඔබ රැකියා විරහිතව සිටින උපාධිධාරියෙක්ද? ඔබට වැදගත් වෙන දැනුම් දීමක් සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයෙන් නිවේදනයක් නිකුත් කොට තිබේ.
 
එම නිවේදනයේ සඳහන් අන්දමට වයස් සීමාව නිසා රැකියා අහිමිවූ සියලුම රැකියා විරහිත උපාධිධාරීන් සිය රැකියා අයිතිය ලබා ගැනීම සඳහා ඒකරාශීවෙන ලෙස විවෘත ආරාධනාවක් යොමුකොට තිබේ.
 
ඒ අනුව මාර්තු මස 03 වෙනි දින උදේ 10.00ට කොළඹ කොටුව දුම්රියපළ අසලට පැමිණෙන ලෙස මෙලෙස දැණුම්දීමක් කර ඇත.

 

 

151754221 3737421426295024 7998251497729683177 o