අභ්‍යාසලාභීන්ගේ දීමනාව වැඩිකිරීම හා යතුරු පැදි ලබා දීම ගැන වැදගත් නිවේදනයක්!

අභ්‍යාසලාභීන්ගේ දීමනාව වැඩිකිරීම හා යතුරු පැදි ලබා දීම ගැන වැදගත් නිවේදනයක්!

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ දීමනාව වැඩි කිරීමත් යතුරු පැදි ලබා දීමත් සම්බන්ධයෙන් වැදගත් වෙන පණිවිඩයක් නිකුත්කර තිබේ.

එහිදී අභ්‍යාසලාභීන්ගේ දීමනාව 25,000ක් දක්වා වැඩිකිරීමත් කප්පාදුවකින් තොරව යතුරුපැදි ලබා දීමත් අභ්‍යාසලාභීන්ගේ පුහුණු කාලය මාස 6ක් දක්වා අඩු කිරීමත් යන කරුණු කාරණා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වෙයි.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තර දැනගන්න පහත දැක්වෙන ලින්ක් එකෙන් වීඩියෝපටය නරඹන්න....

වීඩියෝ පටයට මෙතැනින් පිවිසෙන්න..