අභ්‍යාසලාභී පත්වීම් අපෙක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක්

අභ්‍යාසලාභී පත්වීම් අපෙක්ෂාවෙන් සිටින උපාධිධාරීන්ට විශේෂ දැනුවත් කිරීමක්

ඔබ අභ්‍යාසලාභී පත්වීම් අපෙක්ෂාවෙන් සිටින රැකියා විරහිත උපාධිධාරියෙකුද?මේ විශේෂ නිවේදනය ඔබ වෙතයි.

2019/12/31 වෙනි දිනට උපාධි වලංගු දිනය සහිත තවදුරටත් අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් නොවූ උපාධිධාරීන්ගේ ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය හා උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් රාජ්‍ය පරිපාලන අමාතශාංශ බලධාරීන් හමුවීමට නියමිතව ඇත.

හෙට (22) දිනයේ පෙරවරු 9.30ට මෙම හමුව සිදුව බවත් අසාධාරණයට ලක්ව ඇති උපාධිධාරීන් අමාත්‍යාංශ ලේකම් නමට ලියන ලද අභියාචනාවක් සහිත අමාත්‍යාංශය අසලට පැමිණෙන ලෙස විවෘත ආරාධනාවක් කර තිබේ.

 

160580498 1533138943546776 1051606099286147911 n