අභ්‍යාසලාභී හා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු රැසක් කරලියට -මෙන්න තීන්දු තීරණ

අභ්‍යාසලාභී හා රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු රැසක් කරලියට -මෙන්න තීන්දු තීරණ

අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරිම සහ කොරෝනා රාජකාරිවලට අනුයුක්ත කිරීම සම්බන්ධවත් මෙම තත්ත්වය තුළ වර්තමානයේ අභ්‍යාසලාභී උපාධිධාරීන් පත්ව ඇති අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥාණානන්ද හිමියන් විසින් විශේෂ සඳහනක් කර තිබේ.

සම්පූර්ණ වීඩියෝ පටය පහතින් නරඹන්න...