උපාධිධාරීන් වහා ගුරු සේවයට බඳවා ගන්නා ලෙස නිවේදනයක්!

උපාධිධාරීන් වහා ගුරු සේවයට බඳවා ගන්නා ලෙස නිවේදනයක්!

උපාධිධාරින් ගුරු සේවයට වහාම බදවා ගන්නා ලෙස හා කඩිනමින් ගුරු විභාගය පවත්වා ගැනිමේ අරගලය සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

සම්පූර්ණ වීඩියෝපටය පහතින් නරඹන්න...