ගුරු -විදුහල්පති විරෝධතා පෙළපාලියේ ඡයාරූප සටහන

ගුරු -විදුහල්පති විරෝධතා පෙළපාලියේ ඡයාරූප සටහන

ගුරු -විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ (22) දිනයේ ගුරු -විදුහල්පති සංගම් දියත් කළ කොළඹ කොටුවේ සිට  ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැවැති විරෝධතා පාගමනේ ඡායාරූප සටහන.

මෙම අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව ලබා දුන් අතර එහිදී ජනාධිපතිවරයා වෙනුවට ජනාධිපති පුද්ගලික ලේකම් හා අතිරේක ලේකම්වරු දෙදෙනෙක් සහ අධ්‍යාපන අමාත්‍යවරයා දුරකථන මාර්ගයෙන්ද එකතුවෙමින් සාකච්ඡාව පැවැත්විනි. මේ සාකච්ඡාව සඳහා ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් මහතා,ලං කා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතා ඇතුළු විදුහල්පත්වරු කිහිප දෙනෙක් එක්විය.

This image has an empty alt attribute; its file name is Fort-Protest-1-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-2-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-3-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-4-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-5-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-7-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-8-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-9-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-11-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-12-of-14-1024x683.jpg

This image has an empty alt attribute; its file name is Fort-Protest-10-of-14-1024x683.jpg