රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති විරෝධතාවයේ

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති විරෝධතාවයේ
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම හා වර්තමානයේ පැන නැගී ඇති ගැටළු කිහිපයකට වහා විසඳුම් දෙන ලෙස රජයට බල කරමින් වැටුප් වැඩිකර ගැනීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සිදුකරන දැවැන්ත විරෝධතා වැඩසටහන අද(29) දහවල් කෑම පැයේදී මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටදී සහ කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකදීම පැවැත්වෙයි..
 

එම අවස්ථාවේ ඡායරූප කිහිපයක් පහතින්..

1

2

3

5

 

සබැඳි ලිපි :
රාජ්‍ය සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා අද උද්ඝෝෂණයේ