අභ්‍යාසලාභීන් රාජකාරි බාරගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අභ්‍යාසලාභීන් රාජකාරි බාරගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

ඒකාබද්ධ සේවාවේ ස්ථිර පත්වීම්ලාභී සංවර්ධන නිලධාරීන් සහ ස්ථිරව පුහුණු සේවා ස්ථානවලට අනුයුක්තවන අභ්‍යාසලානී රජකාරි බාරගැනීම සම්බන්ධව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

unemployment graduates placement programme 09 01 2022 Page 1

unemployment graduates placement programme 09 01 2022 Page 2