වෛද්‍ය සංගමයත් එක් දින වැඩ වර්ජන සුදානමක ?

වෛද්‍ය සංගමයත් එක් දින වැඩ වර්ජන සුදානමක ?

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් බලන 21 දින එක්දින සංඛේත වර්ජනයක් දියත් කරන බව පවසයි.

වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ රජය ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝණය කිරීමට විරෝධය පෑමක් ලෙස මෙම වර්ජන යොමුවීමට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව සඳහන්වේ.