ගුරු අපේක්ෂාවෙන් සිටින අභ්‍යාසලාභීන්,සංවර්ධන නිලධාරීන් හා ගුරු විභාග සමතුන්ට සුබ ආරංචියක්!

ගුරු අපේක්ෂාවෙන් සිටින අභ්‍යාසලාභීන්,සංවර්ධන නිලධාරීන් හා ගුරු විභාග සමතුන්ට සුබ ආරංචියක්!

ගුරු සේවයට ඇතුළත් වීමේ අපේක්ෂාවෙන් පසුවෙන අභ්‍යාසලාභී උපාධිධාරීන්,සංවර්ධන නිලධාරීන් හා ගුරු විභාග සමතුන්ට ඉතා වැදගත් නිවේදනයක් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා විසින් නිකුත්කර තිබේ.

සංවර්ධන නිලධාරී සේවා සංගමයත් පළාත් පාලන සංවර්ධන නිලධාරී ගුරු තරඟ විභාග සමත් උපාධිධාරී එකමුතුව ඒකාබද්ධව එළැඹෙන සඳුදා කොටුව දුම් රිය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානමින් සිටින බවත් ගරු ජනාධිපතිවරයා වෙත සංදේශයක් ලබා දීමට බලාපොරොත්තුවෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.



වැඩබිම තවත් පුවත් කියවන්න...

 

 



මේවනවිට දීපව්‍යාප්තව ගුරු පුරප්පාඩු 60,000කට අධික ප්‍රමාණයක් පවතින නමුත් 2018 -2020 වර්ෂවලදී රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන් උපරිම 22000කට සීමා කරමින් බඳවා ගැනීමකට පමණක් අවශ්‍ය පියවර ගෙන තිබෙන්නේ යැයි හෙතෙම සඳහන් කළේය.

සම්පූර්ණ නිවේදනය පහතින් නරඹන්න...