දරුවන්ට අමානූෂික ලෙස පහරදුන් විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

දරුවන්ට අමානූෂික ලෙස පහරදුන් විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් රිමාන්ඩ්

බණ්ඩාරගම, මිල්ලෙනිය ප්‍රෙද්ශයේ පාසලක සිසුන් කිහිපදෙනකුට පහරදී කෲර ලෙස වධහිංසා කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී ඇති එම පාසලේ විදුහල්පතිනියට හා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්  රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කලේ යයි චෝදනාකරමින් මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image