කොරේ පිටට මරේ - දුම්රියත් හෙට නවතියි

කොරේ පිටට මරේ - දුම්රියත් හෙට නවතියි

දෛනිකව දුම්රිය අවලංගුවීම් හේතුවෙන් දුම්රිය භාවිතා කරන මගී ජනතාව පීඩාවට පත්වීම වැළැක්වීමට පියවර නොගැනීම, දුම්රිය පරිපාලන ගැටළු නොවිසඳීම, දුම්රිය ලබාගත හැකි ආදායම් ලබානොගැනීමට එරෙහිව කටයුතු නොකිරීම නිසා  දුම්රිය වර්ජනයක් (2023. 02. 10) දින ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ප්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් දුම්රිය නඟා සිටුවීමේ වෘත්තීය සමිතිය කියා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image