හදිසි දුම්රිය වර්ජනයක්

හදිසි දුම්රිය වර්ජනයක්

දුම්රිය නියාමක සංගමයේ හදිසි වර්ජනයක් හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් ගමන්වාර අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ තත්ත්වය නිසා ඊයේ සවස කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම දකින්නට ලැබිණි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image