ගෘහ සේවිකාවන්ගේ අයිතීන් වෙනුවෙන් නැගී සිටිය යුතුයි

ලංකාවේ වැඩියෙන්ම තාඩන පීඩනවලට ලක්වෙන්නේ ගෘහ සේවිකාවන්. ඔවුන් ගැන කතා කරන්න කිසිවෙක් නැති බව ප්‍රොටෙක්ට් සංගමයේ එස්. එම්. හසිනි පවසා සිටිනවා.

ඇය වැඩිදුරටත් පවසා සිටින්නේ ගෘහ සේවිකාවන්ට සමාජයේ නිසි පිළිගැනීමක් සිදුවිය යුතු බවත්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් නැඟි සිටිය යුතු බවත්ය.

අපි හසිනිගේ කතාවට සවන් දෙමු.