රාජ්‍ය බැංකු පුද්ගලිකරණය කළොත් රටේ මූල්‍ය විනය බරපතල අවදානමකට ලක්වෙනවා - අනූප නන්දුල (VIDEO)

මේ රටේ මේවන විට ආර්ථික අර් බුදයත් සමග මෙවර ගෙන ආ අයවැයත් සමග රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමට යෝජනාවක් ගෙනවිත් තිබෙන නිසාත් එසේ වුවහොත් රටේ මූල්‍ය විනය බරපතල ලෙස අවදානමකට ලක්වන බව ලංකා බැංකු සේවක සංගමයේ උප සභාපති අනූප නන්දුල මහතා පවසා සිටිනවා.

අපි ඔහුගේ කතාව අහමු.