මේ සමාජයේ ගර්භනී කාන්තාවන් පවා අතවරයට ලක්වෙනවා - රුවන්තික විජයන්ති (VIDEO)

මේ වන විට ලංකාවේ තිබෙන්නේ ඉතා සංකීරණ අවස්ථාවක්. මෙම තත්ත්වය නිසා ළමුන් සහ කාන්තාවන් සෑමවිටම අතරවර්යට ලක්වෙනවා. මේ තත්ත්වය තුළ ගර්භනී කාන්තාන් පවා අතවරයට ලක්වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ, රුවන්තිකා විජයන්ති පවසා සිටිනවා. ඇය මේ බව ප්‍රතාශ කලේ දින 16 වැඩසටහන නිමිති කොට ගෙනය.

අපි ඇගේ කතාව සවන් දෙමු.