වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දිනය පී. ඩී. සිරිසේන ක්‍රිඩාංගණයේදී

may-day-2025

වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින පෙළපාලිය පෙ.ව. 11.00 ට කොටුව දුම්රියපොල ඉදිරිපිටින් පිටත්ව ටෙක්නිකල් මංසන්ධිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත වටරවුම, ශ්‍රී සද්ධර්ම මාවත ඔස්සේ ගමන් කර රැළිය මාළිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පහත වෘත්තීය සමිති එකමුතුවෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දිනය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

1.         ලංකා බැංකු සේවක සංගමය

2.         තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය

3.         ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය

4.         නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය

5.         එක්සත් කම්කරු සම්මේලනය

6.         ලංකා වතු සේවා සංගමය

7.         ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

8.         ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

9.         ස්ටෑන්ඩ්-අප්-මූමන්ට්

10.       ධීවර සහයෝගීතා ව්‍යාපාරය

11.       Greenpeace සංවිධානය

12.       වාණිජ හා කාර්මික සේවක සංගමය

13.       ප්‍රොටෙක්ට් සංගමය

14.       රක්‍ෂණ පොදු සේවක සංගමය

15.       අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනය 

16.       නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය

17.       මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය

18.       එක්සත් පොදු සේවක සංගමය

19.       වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

20.       Voice of the Plantation People Organisation

21.       ස්වාධීන තටාක සේවක සංගමය

22.       ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

23.       ලංකා වැවිලි සේවා සංගමය

24.       වෘත්තීය ගුරුවරුන්ගේ සංවිධානය

25.       ලංකා ප්‍රගති ගුරු සංගමය

26.       ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය