නව එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට පැමිණෙයි

නව එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය රාජකාරි භාර ගැනීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම් කර ඇති එරික් මයර් මහතා (Eric Meyer) 2026 අගෝස්තු 22 වන දින ශ්‍රී ලංකාවට පැමිණි බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image